Descargar Hapan Kids Sinhala Learning - v4.4

Descargar Hapan Kids Sinhala Learning - v4.4
Package Name lk.bhasha.hapan
Category ,
Latest Version 4.4
Get it On Google Play
Update March 03, 2020 (5 years ago)

Descarga y comparte Hapan Kids Sinhala Learning - v4.4, uno de los Juegos destacados en la categoría Educativos.
Además, algún otro Juegos que puede descargar como HEY CLAY®, Toca Life: World v1.41 MOD APK + OBB (All Desbloqueado) MOD APK, XXNX-App, Pepi Hospital: Learn & Care (MOD, Desbloqueado All) MOD APK, Pepi Wonder World v6.0.35 MOD APK (All Desbloqueado) MOD APK, ほしの島のにゃんこ. Si está satisfecho con Hapan Kids Sinhala Learning - v4.4.

Lanzada por Bhasha, Hapan Kids Sinhala Learning - v4.4 es una de las mejores y mejores aplicaciones gratuitas para teléfonos móviles disponibles en la actualidad. Se encuentra en la categoría Educativos de la tienda de aplicaciones.

El sistema operativo mínimo para Hapan Kids Sinhala Learning - v4.4 es Android 4.4+ en adelante. Por lo tanto, debe actualizar su teléfono si aún no lo ha hecho.

En APKDroid, obtendrá Hapan Kids Sinhala Learning - v4.4 descarga gratuita de APK, siendo la última versión 4.4, fecha de publicación 2020-03-02, el tamaño del archivo es 50.0 MBSegún las estadísticas de Google Play Store, hay alrededor de 1000 descargas. Las aplicaciones descargadas o instaladas individualmente en Android se pueden actualizar si lo desea. Actualice sus aplicaciones también. Le otorga acceso a las funciones más recientes y mejora la seguridad y estabilidad de la aplicación. ¡Disfrútala ahora!

Hapan Kids Sinhala Learning - v4.4

ලංකාවේ අංක එකේ ළමා බුද්ධි වර්ධන අධ්‍යාපනික ක්‍රියාකාරකම් එකතුව වන හපන් දැන් අළුත්ම මුහුණුවරකින් !

ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුකූලව නිර්මාණය කර ඇත.
පින්තූර, වර්ණ, ශබ්ද හා චලන රූප භාවිතා කරමින් දරුවන් ඉගෙනුම් ක්‍රියාවලිය වෙත රඳවා තබා ගනී.
සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් නිමැවුණු ළමා අධ්‍යාපන මෘදුකාංග එකතුවකි.

* දරුවාට තනිව ඉගෙනීමට අවස්ථාව ලබාදේ.
* අවුරුදු 2-6 අතර සිඟිත්තන්ගේ සඳහා විශේෂයි.
* දරුවාගේ සිත් ඇදගන්නා ආකාරයෙන් Video Games ආකෘතියට නිමවා ඇත.
* දරුවා හා අන්තර්-ක්‍රියාකාරී වෙමින් දරුවාට විනෝදය සමග දැනුම ද ලබාදෙයි.

හපන් නව සංස්කරණයේ පාඩම් මාලා 11ක් එකම ඇප් එකකින් ලබාගන්නට පුළුවන්…

01. හපන් අකුරු හුරුව - සිංහල
සිංහල අකුරු ලියන්නට දරුවා පුහුණු කරවයි.

02. හපන් අකුරු හුරුව - ඉංග්‍රීසි
ඉංග්‍රීසි අකුරු ලියන්නට දරුවා පුහුණු කරවයි.

03. හපන් අකුරු හුරුව - ඉලක්කම්
ඉලක්කම් ලියන්නට දරුවා පුහුණු කරවයි.

04. හපන් අකුරු හුරුව - හැඩතල
සරල හැඩතල අඳින්නට දරුවා පුහුණු කරවයි.

05. හපන් හෝඩි පොත
රූප ආධාරයෙන් අකුරුවල හැඩය හා ශබ්දය දරුවාගේ මතකයට ඇතුළු කරයි.

06. හපන් රූප පොත
වර්ණ හා රූප හඳුනාගැනීම උත්තේජනය කරයි.

07. හපන් රූප සෙල්ලම්
රූප කොටස් එකලස් කරමින් විනෝද ක්‍රීඩාවක ආකාරයෙන් දරුවාට දැනුම ලබාදේ.

08. හපන් ජිග්සෝ සෙල්ලම්
ජිග්සෝ ප්‍රහේලිකා ආකාරයෙන් දරුවාට දැනුම ලබාදේ.

09. හපන් කථා පොත (NEW)
කාටූන් කතා 03 ක් අන්තර්ගත කර තිබේ.


* දරුවාට පාඩම හඳුන්වා දීම, පුහුණු කරවීම හා වැරදුනු තැන් නිවැරදි කිරීම සිදු කරයි.

* Report Card පහසුකම මගින් දෙමව්පියන්ට දරුවා ඉගෙනගත් අකුරු වල ප්‍රගතිය අධීක්ෂණය කළ හැකියි.

* විනෝද ක්‍රීඩා ආධාරයෙන් ඉගෙන ගත් දේ මතකයට ඇතුළු කරවයි.

සක්‍රිය කිරීම සඳහා උපදෙස් :
ඔබේ Dialogo දුරකතන අංකයෙන් හපන් Active කරගන්න පුලුවන්.

වර්තමානයේ දරුවන් තාක්‍ෂණය සමග ඉතාමත් ඉක්මණින් එකතු වෙන නිසා, අපේ අරමුණ වන්නේ හපන් මගින් දරුවන්ට වැදගත් සහ උචිත දේ තාක්ෂණය භාවිතයෙන්ම ලබා දීමයි.

වැඩි විස්තර සඳහා අපව අමතන්න. 034 2040600 හෝ 076 6137006

Hapan lets your kids learn letters, numbers & shapes in aan funny interactive way.

Hapan is a Digital Education App designed for Sri Lankan Kids to teach them Sinhala/English letters, numbers & shapes in a more attractive & interactive way in Sinhala by letting kids have fun while learning.
Kids can listen to the lessons on how to write each letter & they can practice the letters by their own. Hapan guides the kids with voice & graphics when they practice writings letters & correct them if they make any mistakes.
The parents can evaluate the kids' learning by referring to the Report Card through a special parent-only accessible section of the app. Two letters of each letter pack are free for the parent to trial & the rest of the letter pack can be purchased using a Dialog number.

Features
* Attractive and interactive gaming interface
* Interactive learning experience for kids guided by voice & graphics
* Teaches the kids how to write each Sinhala/English letter
* Lets the kids practice writing letters
* Corrects the kids when they make mistakes when practicing
* Appreciates kids when they correctly write letters
* Icon based navigation to the next letters, self-explanatory for kids
* Report Card for parents to evaluate their kids' learning
* Mini games between lessons to encourage the kids to learn
* Easy payment options to purchase letter packs via Subscription.
------------------------------------------------------------------------------------------------------------------------------------------------
Hapan is powered by Sri Lanka's No.1 App, Helakuru

Facebook: https://www.facebook.com/hapan.lk/

Telephone: 034 2040600 Hotline: 076 6137006

හපන් නවතම සංස්කරණය සමඟ හඳුන්වාදෙන, - ඉලක්කම් හෝඩිය - ජිග්සෝ ප්‍රහේලිකා - 2 - හපන් කතාපොත සඳහා නවතම "කැවුම් හොරා" කථාව - හපන් කතාපොත සඳහා නවතම "රෝස කුමාරි" කථාව

Show more