Copyright ©APKDroid. All Rights Reserved
Téléchargement ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0

Package Name | com.SanhindaEducationalSoftware.Wibawatha |
---|---|
Category | Applications, Enseignement |
Latest Version | 10.0 |
Get it On |
![]() |
Update | December 20, 2020 (4 years ago) |
Veuillez télécharger et partager ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0, l'une des Applications vedettes de la catégorie Enseignement.
De plus, d'autres Applications que vous pouvez télécharger en tant que uLesson - Your Learning App, Miga Town: My World (MOD, All Map Déverrouillé) MOD APK, Simulacro MTC ? Examen de Reglas de Tránsito 2021,
LingoDeer v2.99.137 APK + MOD (Premium Déverrouillé)
MOD APK, Andu Elearning, Pydroid 3 IDE for Python 3 Premium APK v3.02 MOD APK. Si vous êtes satisfait de ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0.
Lancée par Sanhinda Educational Software, ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0 est l'une des meilleures applications de téléphonie mobile gratuites et les meilleures disponibles aujourd'hui. Située dans la catégorie Enseignement de l'App Store.
Le système d'exploitation minimum pour ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0 est Android 4.1+ et plus. Vous devez donc mettre à jour votre téléphone si vous ne l'avez pas déjà fait.
Sur APKDroid, vous obtiendrez un ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0 téléchargement gratuit d'APK, la dernière version étant 10.0, date de publication 2020-12-19, la taille du fichier est 80.8 MB.Selon les statistiques du Google Play Store, il y a environ 1000 téléchargements. Les applications téléchargées ou installées individuellement sur Android peuvent être mises à jour si vous le souhaitez. Mettez à jour vos applications également. Vous permet d'accéder aux dernières fonctionnalités et améliore la sécurité et la stabilité de l'application. Profitez-en maintenant !!!

මේ ප්‍රශ්න 3000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන විභව්‍යතාමාන (පළමු පත්‍රය සදහා වන) වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!
* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.
*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.
*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.
* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.
*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.
*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.
*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.
*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.
? වැරදි පිළිතුරු දීමක දී නිවැරදි පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක් ? සිංහල, ගණිතය, පරිසරය සහ විභවතාමාන ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 4ක් ම අන්තර්ගතයි.? දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි? වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාරමය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.
Show more