Copyright ©APKDroid. All Rights Reserved
कृपया डाउनलोड करें और साझा करें ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0, श्रेणी शिक्षा में चित्रित ऐप्स में से एक।
>प्लस, कुछ अन्य ऐप्स जिसे आप
Duolingo v5.35.4 APK + MOD (Premium/All अनलॉक किया)
MOD APK,
LingoDeer v2.99.137 APK + MOD (Premium अनलॉक किया)
MOD APK, Words Booster: Learn Languages, Dr. Najeeb Lectures Mod APK v1.0.13 MOD APK, Mobile C [ C/C++ Compiler ], HSK Online — HSK Study and Exams के रूप में डाउनलोड कर सकते हैं। यदि आप ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0 से संतुष्ट महसूस करते हैं।
Sanhinda Educational Software द्वारा जारी, ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0 आज उपलब्ध सर्वोत्तम और सर्वश्रेष्ठ मोबाइल फोन अनुप्रयोगों में से एक है। ऐप स्टोर के शिक्षा श्रेणी में स्थित है।
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0 के लिए न्यूनतम ऑपरेटिंग सिस्टम Android 4.1+ और ऊपर है। इसलिए यदि आपको पहले से नहीं है तो आपको अपना फोन अपडेट करना होगा।
एपीकेड्रोइड पर, आपको ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0 APK मुफ्त डाउनलोड मिलेगा, नवीनतम संस्करण 10.0, प्रकाशन की तारीख 2020-12-19 होने के साथ, फ़ाइल का आकार 80.8 MB है।Google Play Store के आंकड़ों के अनुसार, लगभग 1000 डाउनलोड हैं। यदि आप चाहें तो एंड्रॉइड पर व्यक्तिगत रूप से डाउनलोड या इंस्टॉल किए गए ऐप हो सकते हैं। अपने ऐप्स को भी अपडेट करें। आपको नवीनतम सुविधाओं तक पहुंच प्रदान करता है और सुरक्षा में सुधार करता है। और एप्लिकेशन की स्थिरता। अब यह आनंद लें !!!

මේ ප්‍රශ්න 3000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන විභව්‍යතාමාන (පළමු පත්‍රය සදහා වන) වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!
* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.
*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.
*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.
* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.
*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.
*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.
*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.
*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.
? වැරදි පිළිතුරු දීමක දී නිවැරදි පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක් ? සිංහල, ගණිතය, පරිසරය සහ විභවතාමාන ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 4ක් ම අන්තර්ගතයි.? දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි? වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාරමය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.
Show more