다운로드 A/L MCQ Biology - v2.0

다운로드 A/L MCQ Biology - v2.0
Package Name com.kppsappstudio.almcqbiology
Category ,
Latest Version 2.0
Get it On Google Play
Update February 04, 2021 (4 years ago)

카테고리 E교육의 추천 애플리케이션 중 하나 인 A/L MCQ Biology - v2.0을 (를) 다운로드하여 공유하세요.
또한 HSK Online — HSK Study and Exams, LingoDeer v2.99.137 APK + MOD (Premium 잠금 해제) MOD APK, Andu Elearning, WordUp Vocabulary, Duolingo v5.35.4 APK + MOD (Premium/All 잠금 해제) MOD APK, Simulacro MTC ? Examen de Reglas de Tránsito 2021로 다운로드 할 수있는 다른 애플리케이션도 있습니다. A/L MCQ Biology - v2.0에 만족한다면.

KppS app Studio에서 출시 한 A/L MCQ Biology - v2.0은 현재 사용 가능한 최고의 무료 및 최고의 휴대 전화 애플리케이션 중 하나입니다. 앱 스토어의 E교육 카테고리에 있습니다.

A/L MCQ Biology - v2.0의 최소 운영 체제는 Android 5.0+ 이상입니다. 아직 업데이트하지 않은 경우 휴대 전화를 업데이트해야합니다.

APKDroid에서는 A/L MCQ Biology - v2.0 APK 무료 다운로드를 받게됩니다. 최신 버전은 2.0, 게시일은 2021-02-03이며 파일 크기는 27.7 MB입니다.Google Play 스토어 통계에 따르면 약 1000 회 다운로드가 있습니다. Android에 개별적으로 다운로드하거나 설치된 앱은 원하는 경우 업데이트 할 수 있습니다. 앱도 업데이트하세요. 최신 기능에 대한 액세스 권한을 부여하고 보안을 강화합니다. 그리고 앱의 안정성. 지금 즐기세요 !!!

A/L MCQ Biology - v2.0

පසුගිය වසර 9ක Mcq Past Papers ඇතුලත් කර ඇත.ඉන් ඔබට කැමති වර්ෂය තෝරන්න.එම වර්ෂයට අදාල ගැටළු 50 තනි තනි ගැටළු ලෙස ඇති අතර පිළිතුරු ලබාදීම සදහා ලබාදී ඇති 1,2,3,4,5 ලෙස අවස්ථා 5න් නිවැරදි පිළිතුර තෝරන්න. ඔබ තේරු පිළිතුර නිවැරදි නම් "පිලිතුර නිවැරදියි" ලෙසත් පිළිතුර වැරදි නම් නිවැරදි පිලිතුර කුමක්ද යන්නත් එවෙලේම බලා ගතහැක.සම්පුර්න Paper එකේ නිවැරදි පිළිතුරු ගණනදඅවසානයේ පෙන්වනු ලැබේ.සමහර වර්ෂවල ඇතැම් ප්‍රශ්නවල එක් පිළිතුරකට වඩා නිවැරදි අවස්ථා හෝ පිළිතුරු සියල්ලම නිවැරදි ලෙස සලකන අවාස්තා ඇත. එවැනි ගැටළුවල Check Remark ලෙස සදහන්ව ඇත. "Remark" Button එක මගින් ඒ පිළිබඳ තොරතුරු දැන ගතහැක.

මෙම AL Mcq Biology App එක සකසා ඇත්තේ G.C.E.(A/L) Exam එක සදහා ජීවවිද්‍යා විෂය හදාරන ඔබට ඕනෑම අවස්ථාවක ඉන්නා ඕනෑම තැනක සිට Past Paper එකක් කිරීමට අවස්ථාවක් උදාකරදීමේ අරමුණ ඇතිවයි. ඒ මගින් ඇතැම්විට ඔබට නිකරුනේ ගෙවා දමන්නට වන කාලයක් ඔබගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදා ගැනීමට හැකියාව ලබාදීම හා විභාගයේදී පසුගිය ප්‍රශ්න නැවත නැවත එන අවස්ථා බොහෝවිට පවතීන නිසා Mobile Phone එක හරහා ඉතා පහසුවෙන් Past Papers නැවත නැවත කිරීමට අවස්ථාවක් ලබාදීම වෙනුවෙනි. Mobile Phone එක කොහේ හිටියත් නිතර අතේ රැදෙන දෙයක් නිසා කැමති ඕනෙම වෙලාවක Paper එකක් කරන්න ඔයාට පුළුවන්.ඒ වගේම නිවැරදි පිළිතුර එවෙලේම පෙන්වන නිසා පහසුවක් වගේම නැවත නැවත නිතරම කිරීමේදී මතකය හා දැනුම වැඩි කරගන්නත් පුළුවන්.

Second Release

Show more