Copyright ©APKDroid. All Rights Reserved
카테고리 교육의 추천 게임 중 하나 인 Hapan Kids Sinhala Learning - v4.4을 (를) 다운로드하여 공유하세요.
또한
Toca Life: World v1.41 MOD APK + OBB (All 잠금 해제)
MOD APK, Pepi Hospital: Learn & Care (MOD, 잠금 해제 All) MOD APK, ほしの島のにゃんこ,
Pepi Wonder World v6.0.35 MOD APK (All 잠금 해제)
MOD APK, Smolsies My Cute Pet House v5.0.35 Mod (무한한 돈) MOD APK, Mermaid Princess Grade 2 Games로 다운로드 할 수있는 다른 게임도 있습니다. Hapan Kids Sinhala Learning - v4.4에 만족한다면.
Bhasha에서 출시 한 Hapan Kids Sinhala Learning - v4.4은 현재 사용 가능한 최고의 무료 및 최고의 휴대 전화 애플리케이션 중 하나입니다. 앱 스토어의 교육 카테고리에 있습니다.
Hapan Kids Sinhala Learning - v4.4의 최소 운영 체제는 Android 4.4+ 이상입니다. 아직 업데이트하지 않은 경우 휴대 전화를 업데이트해야합니다.
APKDroid에서는 Hapan Kids Sinhala Learning - v4.4 APK 무료 다운로드를 받게됩니다. 최신 버전은 4.4, 게시일은 2020-03-02이며 파일 크기는 50.0 MB입니다.Google Play 스토어 통계에 따르면 약 1000 회 다운로드가 있습니다. Android에 개별적으로 다운로드하거나 설치된 앱은 원하는 경우 업데이트 할 수 있습니다. 앱도 업데이트하세요. 최신 기능에 대한 액세스 권한을 부여하고 보안을 강화합니다. 그리고 앱의 안정성. 지금 즐기세요 !!!
ලංකාවේ අංක එකේ ළමා බුද්ධි වර්ධන අධ්‍යාපනික ක්‍රියාකාරකම් එකතුව වන හපන් දැන් අළුත්ම මුහුණුවරකින් !
ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුකූලව නිර්මාණය කර ඇත.
පින්තූර, වර්ණ, ශබ්ද හා චලන රූප භාවිතා කරමින් දරුවන් ඉගෙනුම් ක්‍රියාවලිය වෙත රඳවා තබා ගනී.
සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් නිමැවුණු ළමා අධ්‍යාපන මෘදුකාංග එකතුවකි.
* දරුවාට තනිව ඉගෙනීමට අවස්ථාව ලබාදේ.
* අවුරුදු 2-6 අතර සිඟිත්තන්ගේ සඳහා විශේෂයි.
* දරුවාගේ සිත් ඇදගන්නා ආකාරයෙන් Video Games ආකෘතියට නිමවා ඇත.
* දරුවා හා අන්තර්-ක්‍රියාකාරී වෙමින් දරුවාට විනෝදය සමග දැනුම ද ලබාදෙයි.
හපන් නව සංස්කරණයේ පාඩම් මාලා 11ක් එකම ඇප් එකකින් ලබාගන්නට පුළුවන්…
01. හපන් අකුරු හුරුව - සිංහල
සිංහල අකුරු ලියන්නට දරුවා පුහුණු කරවයි.
02. හපන් අකුරු හුරුව - ඉංග්‍රීසි
ඉංග්‍රීසි අකුරු ලියන්නට දරුවා පුහුණු කරවයි.
03. හපන් අකුරු හුරුව - ඉලක්කම්
ඉලක්කම් ලියන්නට දරුවා පුහුණු කරවයි.
04. හපන් අකුරු හුරුව - හැඩතල
සරල හැඩතල අඳින්නට දරුවා පුහුණු කරවයි.
05. හපන් හෝඩි පොත
රූප ආධාරයෙන් අකුරුවල හැඩය හා ශබ්දය දරුවාගේ මතකයට ඇතුළු කරයි.
06. හපන් රූප පොත
වර්ණ හා රූප හඳුනාගැනීම උත්තේජනය කරයි.
07. හපන් රූප සෙල්ලම්
රූප කොටස් එකලස් කරමින් විනෝද ක්‍රීඩාවක ආකාරයෙන් දරුවාට දැනුම ලබාදේ.
08. හපන් ජිග්සෝ සෙල්ලම්
ජිග්සෝ ප්‍රහේලිකා ආකාරයෙන් දරුවාට දැනුම ලබාදේ.
09. හපන් කථා පොත (NEW)
කාටූන් කතා 03 ක් අන්තර්ගත කර තිබේ.
* දරුවාට පාඩම හඳුන්වා දීම, පුහුණු කරවීම හා වැරදුනු තැන් නිවැරදි කිරීම සිදු කරයි.
* Report Card පහසුකම මගින් දෙමව්පියන්ට දරුවා ඉගෙනගත් අකුරු වල ප්‍රගතිය අධීක්ෂණය කළ හැකියි.
* විනෝද ක්‍රීඩා ආධාරයෙන් ඉගෙන ගත් දේ මතකයට ඇතුළු කරවයි.
සක්‍රිය කිරීම සඳහා උපදෙස් :
ඔබේ Dialogo දුරකතන අංකයෙන් හපන් Active කරගන්න පුලුවන්.
වර්තමානයේ දරුවන් තාක්ෂණය සමග ඉතාමත් ඉක්මණින් එකතු වෙන නිසා, අපේ අරමුණ වන්නේ හපන් මගින් දරුවන්ට වැදගත් සහ උචිත දේ තාක්ෂණය භාවිතයෙන්ම ලබා දීමයි.
වැඩි විස්තර සඳහා අපව අමතන්න. 034 2040600 හෝ 076 6137006
Hapan lets your kids learn letters, numbers & shapes in aan funny interactive way.
Hapan is a Digital Education App designed for Sri Lankan Kids to teach them Sinhala/English letters, numbers & shapes in a more attractive & interactive way in Sinhala by letting kids have fun while learning.
Kids can listen to the lessons on how to write each letter & they can practice the letters by their own. Hapan guides the kids with voice & graphics when they practice writings letters & correct them if they make any mistakes.
The parents can evaluate the kids' learning by referring to the Report Card through a special parent-only accessible section of the app. Two letters of each letter pack are free for the parent to trial & the rest of the letter pack can be purchased using a Dialog number.
Features
* Attractive and interactive gaming interface
* Interactive learning experience for kids guided by voice & graphics
* Teaches the kids how to write each Sinhala/English letter
* Lets the kids practice writing letters
* Corrects the kids when they make mistakes when practicing
* Appreciates kids when they correctly write letters
* Icon based navigation to the next letters, self-explanatory for kids
* Report Card for parents to evaluate their kids' learning
* Mini games between lessons to encourage the kids to learn
* Easy payment options to purchase letter packs via Subscription.
------------------------------------------------------------------------------------------------------------------------------------------------
Hapan is powered by Sri Lanka's No.1 App, Helakuru
Facebook: https://www.facebook.com/hapan.lk/
Telephone: 034 2040600 Hotline: 076 6137006
හපන් නවතම සංස්කරණය සමඟ හඳුන්වාදෙන, - ඉලක්කම් හෝඩිය - ජිග්සෝ ප්‍රහේලිකා - 2 - හපන් කතාපොත සඳහා නවතම "කැවුම් හොරා" කථාව - හපන් කතාපොත සඳහා නවතම "රෝස කුමාරි" කථාව
Show moreOTHER VERSIONS